ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ජාත්‍යන්තර මූලය අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස් සඳහන් කරන්නෙ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව විසඳුමක් අපේක්ෂා කරන බවයි.